දවසේ ඇස ගිය තැන්
බ්‍රිතාන්‍ය පවුම , ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වසර 31 තුල අවම අගයට පත්වීමත් සමග ඇමරිකානු ආර්ථික අනාවැකි පවා වෙනස් වෙයි...
බ්‍රිතාන්‍ය රජයේ බැඳුම්කර පොලී අනුපාත ප්රථම වරට 1% ට වඩා පහත වැටිය..
ගෝලීය කොටස් තියුනු ලෙස කඩා වැටීමකට, ජපානයේ Nikkei 2.4% ඉහලට ....
රත්තරන් මිල වසර 2 තුල ඉහලම අගයට ලංවෙයි ...
ඛනිජ තෙල් මිල ගණන් ස්ථාවර වෙයි , පිරිපහදු නිෂ්පාදන අතිරික්තයක් ඇතිවීම තව දුරටත් ගැටලුවකට ...
No comments:
Post a Comment