Saturday, 29 July 2017

Sampath Bank PLC සම්පත් බැංකුව

Sampath Bank PLC 
 සම්පත් බැංකුව 



සම්පත් බැංකුව , ශ්‍රී  ලංකාව පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන වාණිජ බැංකු අතරින් ,ශ්‍රී ලාංකික  ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් එදා සිට අද දක්වාම ක්‍රියාත්මක වන බැංකුවක් ලෙස අවිවාදයෙන් යුතුව සදහන් කලහැක .

බැංකුවේ ප්‍රධාන  ක්‍රියාකාරකම් අතරින් , මුදල්  තැන්පතු, ආයතනික හා සිල්ලර බැංකුකරණය, ව්‍යපෘති මුල්‍යකරණය , වෙළඳ මුල්‍යකරණය, භාණ්ඩාගාර සහ ආයෝජන සේවාවන්, දේශීය සහ ජාත්යන්තර ණය සහ ඩෙබිට් කාඩ්පත් නිකුත් කිරීම, අක්වෙරළ බැංකුකරණය, විදේශ විනිමය මෙහෙයුම් සහ ඉලෙක්ට්‍රොනික බැංකු සේවා, දුරකථන බැංකුකරණය, අන්තර්ජාල බැංකුකරණය, ජංගම බැංකුකරණය, ගෙවීම් දොරටුව, මුදල් ප්රේෂණ පහසුකම්, උකස්, ලීසිං, ෆැක්ටරින්, කුලී සින්නක්කර, ගමන් සම්බන්ධ සේවා සහ රජයේ සුරැකුම්පත් ගනුදෙනු කිරීම සදහන් කලහැක .තවද  මෙම සියලු කටයුතු ක්‍රමානුකූලව  සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා  සමාගම  ප්‍රධාන  කොටස්  හතරිකින්  සමන්විත වේ .

මෙහිදී , ආයෝජන අංශය මගින්  කොටස් තැරැව්කරණය, සුරැකුම්පත් ගනුදෙනු, ආයෝජන බැංකුකරණය, ව්යාපාර,  ප්රාග්ධන ව්යාපාර සහ විදේශ මුදල් ආශ්රිත සේවාවන් වැනි ක්රියාකාරකම්  සිදු කරනු ලබයි .

කොළඹ කොටස්  වෙළඳපොලෙහි මුල්‍ය අංශයෙහි ලැයිස්තුගතකර ඇති මෙම සමාගමේ , වර්තමාන සේවක සංක්‍යාව  3900 ආසන්න බව සැලකේ .






SAMP Financial Summary



2017 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මාස තුන සඳහා සම්පත් බැංකු පොලී ආදායම 58% කින් රුපියල් බිලියන 18.46 ක් දක්වා වැඩි විය. ණය අලාභ ප්රතිපාදනවලින් පසු ශුද්ධ පොලී ආදායම 27% කින් රුපියල් 5.99 ක් දක්වා වැඩි විය. ශුද්ධ ආදායම රුපියල් 309 දක්වා 30% කින් වැඩි විය. බැංකු ණය අංශයේ ශුද්ධ පොලී ආදායම 36% කින් රුපියල් 5.19 ක් දක්වා වර්ධනය වී ඇති අතර, ගනුදෙනු / ආයෝජන අංශය 41% කින් වර්ධනය වී රුපියල් 933.3 ක් වන අතර ශුද්ධ පොලී ආන්තිකය, මුළු එකතුව - 10% සිට 3.81% දක්වා වැඩි විය.


INCOME SATETEMENT




BALANCE SHEET





CASH FLOW STETEMENT 









පසුගිය වසර 5 ක කාලය තුල සමාගම අත්පත්කරගනු ලැබූ  වර්ධනය සහ සමාගම් කොටසක අදාළ වර්තමාන වටිනාකම සහ එක කොටසකට අයත් ප්‍රධාන දත්ත කිහිපයක් මෙසේ දැක්විය හැක .









No comments:

Post a Comment