කොළඹ කොටස් වෙළදපොල අද දවස අවසන් වනවිට රිනාත්මක අගයක් සටහන් විය . ඒ සඳහා සේවා , වැවිලි සමාගම හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්රවල අඩු ඉපැයී ම ඍජුවම බලපාන ලදී
සියලු කොටස් මිල දර්ශකය ජුනි මාසයේ නවතම පහල අගයක් සටහන් කරමින් 0.26% පහල වැටිණි .
Amana Takaful PLC , Ramboda Falls PLC ,Hydro Power PLC යන සමාගම් ඉහල අගයන් වාර්තා කිරීමට සමත් විය
Colombo City Holdings PLC , Ceylon Printers PLC , Lanka Ashok Leyland PLC යන සමාගම් පහල අගයන් වාර්තා කිරීමට වීය .
අද දිනය වන විට ඇමරිකානු ඩොලරයක අගය ශ්රී ලංකා රුපියල් 147,950 දක්වා 0,17% කින් ඉහළ ගියේය
ස්ටර්ලින් පවුමක අගය ශ්රී ලංකා රුපියල්,197,480 දක්වා 0.19% ඉහලයනලදී විය.

No comments:
Post a Comment