බ්‍රිතාන්‍ය පවුම යම් ඉහල යාමක්
යුරෝපා සංගමයේන් බ්රිතාන්යයේ ඉවත්වීමට ගත් තීරණය සමගම කඩා වැටුණු බ්‍රිතාන්‍ය පවුම අද නිකුත්වූ එක්සත් රාජධානියේ ආර්ථික වර්ධනය දත්ත සමගින් බ්‍රිතාන්‍ය පවුම මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යම් ඉහල යාමක් පෙන්නුම් කරමින් තිබේ
for more information

No comments:
Post a Comment