Saturday, 22 July 2017

Alphabet Inc C (GOOG)


Alphabet Inc C (GOOG)




Alphabet Inc C (GOOG) යනු භාරකාර සමාගමකි.සමාගමේ ව්යාපාරයන් ලෙස ගත්කල ගූගල් ඉන්කෝපරේෂන් (ගූගල්) සහ එහි අන්තර්ජාල නිෂ්පාදන  රාශියක් වේ.වෙළඳ දැන්වීම්, වාණිජ්ය, සිතියම්, YouTube, ගූගල් ක්ලවුඩ්, ඇන්ඩ්රොයිඩ්, ක්රෝම් සහ Google Play එම ව්‍යාපාර අතරින් කිහිපයකි. ලොව පුරා   සේවය කරන , ගුගල් සමාගමේ සේවකයින් ගණන මේ වන විට 72053 ක් පමණ වේ. ඇමරිකාවේ NASDAQ කොටස් වෙලන්දපොල්හි, තාක්ෂණ අංශයේ මෙම සමාගම  ලැයිස්තුගත වී ඇත .


පහතින් දක්වා තිබෙන්නේ මෙම සමාගමෙහි පසු ගිය කාර්තු සඳහා  අදාල , අදායම් ප්‍රකාශය ,ශේෂ පත්‍රය ,මුදල් ප්‍රවාහ ප්‍රකාශය යන්ගේ සාරන්ෂයන් ය .


අදායම් ප්‍රකාශය






ශේෂ පත්‍රය




මුදල් ප්‍රවාහ ප්‍රකාශය




ලොව බලවත්ම සමාගම් කිහිපය අතරින් , එක සමාගමක් වන ගුගල් සමාගමෙහි , කොටස් කරුවකු වන්නට ඔබත් සිහින මවන්නෙක් හෝ මේ වන විටත් එම සිහිනය සැබෑකරගත්  ආයෝජකයකුනම් මිට පහතින් දක්වා ඇති කොටසකට අදාල ඉපැයීම , කොටසක පොත් අගය , සහ වසර 5 ක කාලය තුල සමාගමෙහි වර්ධනය වැනි දත්තයන්ද ඔබට බොහෝ සී උපකාරී වනු ඇත.




ගුගල් සමාගමේ කොටස් අවසන් වරට  ගනුදෙනු වූ  2017 ජුලි මස 21 වන දින වන විට ප්‍රස්ථාර සටහන මෙසේ විය 


  


No comments:

Post a Comment