Saturday, 22 July 2017

Expolanka Holdings PLC Company එක්ස්පෝ ලංකා හෝල්ඩිංස් පීඑල්සී සමාගම

Expolanka Holdings PLC Company  

 එක්ස්පෝ ලංකා හෝල්ඩිංස් පීඑල්සී සමාගම

EXPO 




කොළඹ කොටස් වෙළෙඳපොළෙහි , ප්‍රවාහන අංශයේ ලයිස්තුගත වී ඇති ,  එක්ස්පෝ ලංකා හෝල්ඩිංස් පීඑල්සී සමාගම, දැනට  3000 කට ආසන්න සේවකයින් පිරිසකින් පමණ යුක්ත බව පැවසෙන අතර ,මෙම සමාගම ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල් හා සම්බන්ධ වෙමින් විවිධාකාරයේ සේවා රැසක් ක්‍රයාත්මක කරයි .

ඒවා අතරින් කිහිපයක් නම් ,  මුහුදු සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය,සංචාරක සහ නිවාඩු නිකේතන,ගමනාන්ත කළමනාකරණය සහ එක්ස්පෝ රේල්, ජාත්‍යන්තර  වෙළඳාම සහ නිෂ්පාදනය, ආයෝජන සහ සේවා යන අංශයන් වේ .


පහතින් දක්වා තිබෙන්නේ මෙම සමාගමෙහි පසු ගිය වර්ෂ සඳහා  අදාල , අදායම් ප්‍රකාශය ,ශේෂ පත්‍රය ,මුදල් ප්‍රවාහ ප්‍රකාශය යන්ගේ සාරන්ෂයන් ය 



අදායම් ප්‍රකාශය




ශේෂ පත්‍රය






මුදල් ප්‍රවාහ ප්‍රකාශය








මෙම   සමාගමේ  කොටසකට අදාල අදායම් ,කොටසක පොත් අගය සහ සමාගමේ වර්ධන පිළිබඳව සංයුක්ත සටහන පහතින් දැක්වේ .







මෙම සමාගමේ කොටස් අවසන් වරට  ගනුදෙනු වූ  2017 ජුලි මස 21 වන දින වන විට ප්‍රස්ථාර සටහන මෙසේ විය 










No comments:

Post a Comment