Amazon.com Inc (AMZN) සමාගම
Amazon.com Inc (AMZN)
ලෝකප්‍රකට Amazon.com Inc (AMZN) සමාගමේ කොටස් අවසන් වරට ගනුදෙනු වූ 27 03 2018 දින අවසානයේ 1 day ප්‍රස්ථාරය.
ඉදිරි මාස 12 කාලයේදී කොටසක වර්ධන සාමාන්‍ය 1,652.42 (+10.38% ) ලෙසට සමීක්ෂණ වාර්තා මගින් පෙන්වාදී ඇත . කොටසක අගය මේ දිනයන්හි යම් ආකාරයකට පහත ගොස් ඇති බැවින් සමාගමේ කොටස් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන ආයෝජකයින්, සමාගමේ කොටස් පිළිබඳව අවදානයේන් සිට ඉදිරි මිල ඉහල යාමේදී , කොටස් මිලදී ගැනීම පිළිබඳව අවධානය යොමු කරන්න .
No comments:
Post a Comment