Thursday, 14 February 2019

කාර්මික නිෂ්පාදනයන් ගේ වර්ධනය වීමක්..

කාර්මික නිෂ්පාදනයන් ගේ වර්ධනය වීමක්..



2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ දී ශ්රී ලංකාවේ කාර්මික නිෂ්පාදනයන් ගේ වර්ධනය වීමක් දක්නට ලැබේ

නිෂ්පාදන කර්මාන්තයේ , කාර්මික නිශ්පාදනයට අදාල නිෂ්පාදන පසුගිය 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ දී සියයට 0.9 වර්ධනය වීමක් පෙන්නුම් කරයි.



රටක කාර්මික නිෂ්පාදන දර්ශකය එම රටේ අනාගත ආර්ථික දැක්ම පෙන්නුම් කරන අතරම විදේශීය ආයෝජකයන් හට යම් රටක ආයෝජන තීරණ ගැනීමේදී ද ඉමහත් ලෙස ඉවහල් වේ.



No comments:

Post a Comment