Thursday, 14 February 2019

කොකා කෝලා මිළ පහලට

කොකා කෝලා මිළ පහලට 

Coca-Cola Falls 





2018 වසරේ අවසන් කාර්තුවට අදාළ අදායම් වාර්තාව අද දින නිකුත් කිරීමත් සමග ඇමරිකාවේ නිව් යෝර්ක් කොටස් වෙළඳපොල  තුල කොකා කෝලා සමාගමට අයත් කොටස් වල මිල යම් පසු බැස්මකට ලක්විය .ලොව විශාලතම පැණි බීම සමාගම වන කොකා කොලා සමාගමේ කොටසක ඉපැයීම් $0.43 ලෙස වාර්තා වී ඇති අතරම සමාගමේ සම්පුර්ණ අදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.06 ලෙස දක්වා ඇත.



සමාගම විසින් මෑතකදී වෙළඳපොලට හදුන්වා දුන් ලැබූ කොකාකෝල සේරෝ සහ කොකාකෝලා ඩයට් බිම  වර්ගවල  ඉල්ලුම වෙළඳපොල තුල වාර්තාගත ලෙස ඉහළයාමක්  දක්නට ලැබෙන බවද සමාගම පවසයි.


No comments:

Post a Comment