Tuesday, 29 December 2020

#covid19 නව ප්‍රභේදයේ ආසාදිතයින් කීපදෙනකු ඉන්දියාවෙන්

#covid19 නව ප්‍රභේදයේ ආසාදිතයින් කීපදෙනකු ඉන්දියාවෙන්🇮🇳 සොයාගෙන ඇති බවට එරට මාධ්‍ය අනාවරණය කරනවා.
පසූගිය නත්තල් උත්සව සමයේදී, මෙම නව වෛරසය දැනටමත් ව්‍යාප්තව පවතින රටවල සිට 30000 අධික සංචාරකයින් පිරිසක් ඉන්දියාව වෙත පැමිණ ඇති බවට ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි.
#ugatha #covid19 #newCovid19 #India 🇮🇳

No comments:

Post a Comment