Monday, 4 November 2019

5G කොතරම් වේගවත්ද?

5G කොතරම් වේගවත්ද?

Image result for How fast is 5G?


මීළඟ පරම්පරාවේ ජංගම දුරකථන අන්තර්ජාල තාක්ෂනය වන 5G , වර්තමාන 4G ජාලයන්ට වඩා වැඩි  වේගවත් වන අතරම වඩා  වැඩි  ධාරිතාවක් ලබා දෙන බව ට විස්වාස කෙරේ .
Image result for 5g technology in chinaලොව ප්‍රධානතම සන්නිවේදන ආයතන සහ සමාගම් මේවන විටත් තම සේවාවන් 5 G සමග සම්බන්ධ කරමින් සිටි . ඒ අතරට ඇමරිකාව , එංගලන්තය ,ඔස්ට්‍රේලියාව ,දකුණු කොරියාව වැනි රටවල්  හදුන්වා  දිය හැකි අතරම ඒ සඳහා අලුතින්ම එකතුවූ රටක් ලෙස චීනයද සදහන් කල හැක .

Samsung Galaxy S10 5G  සහ Oppo Reno 5G යන දුරකථනයන් මෙම තාක්ෂණය භාවිතා කල හැකි දුරකථනයන් ලෙස මුලින්ම වෙළඳපොල වෙත පැමිණ ඇති දුරකථනයන් වේ .
Image result for Samsung Galaxy S10 5G
Image result for Oppo Reno 5G

දුරකථන තාක්ෂණ විශ්ලේෂකයින් පවසන්නේ රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට සහ ජංගම ක්‍රීඩා  වැනි දේ බාගත කිරීමේදී මෙම තාක්ෂණ යේ ඇති වේගය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව කැපී පෙනෙන වෙනසක් ඇති බවයි.


5G  තාක්ෂණය 4G තාක්ෂණයට ට වඩා සැලකිය යුතු වේගයකින් යුක්ත බව ඔප්පු වුවද, මේ සඳහා දැරිය යුතු අදික මුල්‍යමය යෝජනා වැනි හේතු මුල්කරගනිමින් 5 G  තාක්ෂණයේ සැබෑ ක්‍රියාකාරීත්වය තවමත් මුල් දිනවල පවතින බව පැහැදිලිය.එංගලන්ත සහ ඇමරිකානු ප්‍රධානතම  සන්නිවේදන ආයතන පවා පවසන්නේ ,මුල් අදියරයේදී මෙම තාක්ෂණය ජනාකීර්ණ සහ ප්‍රධානම නගර පමණක් කේන්ද්‍ර කරගෙන ආරම්භ කිරීමට කටයුතු යොදන බවයි . 

කෙසේ වෙතත්දු 5 G තාක්ෂණය සහිතව වෙළඳපොලට  දුරකථන පැමිණියද , පාරිභෝගිකයින් බොහෝ දෙනා  පවසන්නනේ , එම තාක්ෂනය භාවිතා කිරීමට තවමත් නොහැකිනම් , එම දුරකථන මිලදී ගැනීමෙන් තමන්ට පලක් නොවන බවයි. 

Image result for peoples in 5G technology


No comments:

Post a Comment